අවසන් වරට යාවත්කාලීන කලේ - 2012/09/20 දින පෙ.ව. 11.30 ට

ආයුබෝවන් වෙහෙරබැන්ද ග්‍රාම නිලධාරී කොට්ඨාශයට ඔබ සාදරයෙන් පිළිගනිමු !

තොරතුරු

වයඹ පළතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් කුරුණෑගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කුරුණෑගල නගරයට කි.මි.1ක් පමණ දුරින් නගරයට නිරිත දිගින් මෙම ග්‍රාම නිලධාරී කොට්ඨාශය පිහිටා ඇත.

භූ විෂමතා ලක්ෂණ

මුහුදු මට්ටමේ සිට අඩි 100-200 ත් අතර පිහිටි තැනිතලා භූමියකි.

පස

වැලි ලෝම පස බහුලව ඇත. සුලු වශයෙන් මැටි හා බොරලු පස් ද ඇත. (රතු කහ පොඩ්සොලික්,රතු කහ සහ කහ වැලි මිශ්‍ර රෙගොසෝල්ස් පස ද,දුර්වල ජල වහනයක් සහිත දියලු පසද දැකිය හැක.)

දේශගුණය

වියළි හා තෙත් අතරමැදි ලක්ෂණයන් ගෙන් යුක්ත වූ වද වර්ෂයේ වැඩි කාලයක් තෙත් දේශගුණික ලක්ෂණ පෙන්වයි.

වර්ෂාපතනය

මෝසම් හා වාසුලි යන ක්‍රම දෙකෙන්ම වර්ෂාව ලැබේ. වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 125.12 කි.

උෂ්ණත්වය

වාර්ෂික උෂ්ණත්ව‍යේ සාමාන්‍ය අගය සෙල්සියස් අංශක 24.11කි.

ආනතිය

නැගෙනහිර මායිමේ සිට වයඹ මායිමට ආනතියක් ඇත( 0 - 8% ).

ශාඛ ප්‍රජා

තෙත් කලාපීය ශාඛ ප්‍රජා ප්‍රමුඛය. කොස්,දෙල්,අඹ,යන ශාඛ බහුල හා ප්‍රම්‍රඛ වේ මිනිසා විසින් වවන ලද භෝග අතර පොල් ප්‍රමුඛය.

සත්ත්ව ප්‍රජා

වල් ඌරා,හාවා.කලවැද්දා සහ ලංකාවේ බහුල පක්ෂීන් ද මිනිසා විසින් ඇතිකරන එළ සහ මී ගවයා.

About Site

This is a Sri Lanka Government `Web Site  We Introduce How can use the Rural Information System  

Interests

Check out our  photo gallery to get a glimpse into where I 

අරමුණ :- 

න්තර්ජාලය තුල ග්‍රාම නිලධාරී කාර්යාලය ස්ථාපිත කිරීම තුලින් එහි සේවාවන් පිළිබඳ ජනතාව තුල පුලුල් අවබෝධයක් ඇති කිරීම හා තොරතුරු වේගවත්ව ලබා ගැනීමේ පහසුව ඇතිකරලීමයි.

 

This free website was made using Yola.

No HTML skills required. Build your website in minutes.

Go to www.yola.com and sign up today!

Make a free website with Yola